An Awesome Guidance to Life with TV NATH (Ep.50)

අද Daylight Podcast එකේ 50 වෙනි එපිසෝඩ් එක. ඒ කියන්නේ අර්ධ ශතකයක්. අද එපිසෝඩ් එකේ අපි පොඩි වෙනස්කමක් කරන්න හිතුවා. අද අපිත් එක්ක එකතු වෙනවා අමුත්තෙක් ඒ තමයි TV NATH Reviews යූ ටියුබ් චැනල් එකේ Tharindu Vishvanath අයියා. අද අපි Tharindu අයියා එක්ක එකතු වෙලා කතා කරනවා James Clear මහත්මයාගේ Atmoic Habit පොතේ තියන විදිහට අලුතින් පුරුදු ඇතිකරගනේ කොහොමද කියලා.ඉතින් එහෙනම් අදත් එපිසෝඩ් එක අහලා තව කෙනෙක්ට අහන්නත් SHARE  කරගෙනම යමු. Today we have here Mr Tharindu Vishwanath, who is the owner of the TV Nath YouTube channel. Today we are going to talk about the HABITS according to the Atomic Habit book by Mr James Clear. So let's start our talk with our wonderful guest, Tharindu brother. We hope you will get so many benefits from today's episode. Join us and share this episode with others. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana

Om Podcasten

Daylight podcast is the first SriLanka podcast dedicated to education. Now we have started our phase 2 with Ruwantha @ Vindy. In this new season, we are talking about educational things, things about medicine and technology, biography, curious stories and much more. Subscribe to our podcast and stay tuned for our next episode. We publish episodes on every Wednesday.